Categories: Mozillians

Mozilla, යුරෝපා කොමිසමේ තීරණයට ප්‍රතිචාර දක්වයි

Android පද්ධතිය සඳහා ඇතුලත් ගූගල් නීතී සහ සම්බාධක ජුලි 18 වන දින යුරෝපීය කොමිසම විසින් අනුමත කර ඇත.මේවා ඉතාමත් සංකීර්ණ ගැටළු වන අතර, යම්කිසි කාලයක් සඳහා මෙම පිළියම් ඇගයීමට ලක් වනු ඇතැයි Mozilla අපේක්ශා කරයි.Mozilla බලාපොරොත්තු වන්නේ Firefox සඳහා ඇති තරඟය,විවෘතභාවය සහ නව නිර්මාණශීලීතාවය වර්ධනය කර ගැනීමයි

Mozilla ඉතිහාසය පිළිබඳව කතා කිරීමේදී නව සොයා ගැනීම්, විවෘතභාවය සහ තරඟය ඔවුන්ගේ සුවිශේෂීතාවය මනා ලෙස පෙන්නුම් කරයි.මීට වසර 20කට පෙර ඔවුන්, Microsoft Windows සහ Internet Explorer වල ඒකාබද්ධ කිරීම සඳහා Firefox හඳුන්වා දුන් අතර අද වන විට, ඔවුන් අන්තර්ජාල පරිසර පද්ධති වල සෑම අංශයකම බලගතුන් සමඟ අන්තල්ජාලයේ ඇති ගැටළු නිරීක්ෂණය කරමින් සිටිනවා.Mozilla ගේ 2018 අන්තර්ජාල සෞඛ්‍ය වාර්තාව අනුව Mozillaගේ ප්‍රධාන අරමුණ සෞඛ්‍ය සම්පන්න අන්තර්ජාලයක් ප්‍රවර්ධනය කිරීම ලෙස නම් කර ඇත.

තවද, තාක්ෂන වෙළඳපොල ශක්තිමත් කිරීම සහා පාරිභෝගික සුභ සාධනය ඉදිරියට ගෙන යමින් තරඟකාරී හා විවෘත තාක්ෂනික පරිසර පද්ධතියක් ගොඩනැගීමට, තරඟකාරී නිෂ්පාදන ගොඩ නැගීම සදහා mozilla කටයුතු කර ඇත.

 

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.