Categories: MDN

MDN සඳහා සක්‍රීය දායකත්වය සැපයීම #MDN #MozDevNet

ලෝකය පුරා මිලියන 17කට වැඩි පරිශීලකයක් පිරිසක් භාවිත කරන, පිටු 13,000කට වඩා අඩංගු MDN හෙවත් Mozilla Developer Network Web Documents සඳහා නව භාෂාවන් එකතු කරමින් දායකත්වය ලබාදෙන්නට ඔබටත් පුළුවන්. සිංහල, දමිල, හෝ ඉංග්‍රීසි භාෂාවන් වලින් එහි ඇති ලිපි පරිවර්ථනය කිරීම සහ වැරදි නිවැරදි කරමින් දායකත්වය සැපයීමටයි මේ ආරාධනය.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.