
MozFest 2022: Trustworthy AI
It is back again the time of the year to celebrate one of the most inspiring and fascinating tech conferences, the Mozilla Festival. Mozilla Festival, or simply the MozFest, is … Read more
It is back again the time of the year to celebrate one of the most inspiring and fascinating tech conferences, the Mozilla Festival. Mozilla Festival, or simply the MozFest, is … Read more
NextDNS, පරිශීලක රහස්‍යතාවයට ගරු කරන, දත්ත රඳවා තබා ගැනීම සහ විනිවිදභාවය අවශ්‍යතා සඳහා කැපවන firefox හි විශ්වාසදායක පුනරාවර්තන විසඳුම් වැඩසටහන සමග සම්බන්ධ විය. Firefox සිය විශ්වාසදායක පුනරාවර්තන විසඳුම් වැඩසටහන හරහා … Read more
Sideloading යනු Firefox වල දිගුවක් ස්තාපනය කිරීමේ ක්‍රම්වේදයකි. එහිදි සිදුවන්නෙ executable application එකක් installer එකත් අධාරයෙන් විශේෂ ස්තානයකට එකතු කිරීමයි. Sideloading extensions නිතරම පරිශීලයකන්ට ගැටළුකාරී තත්වයක් ගෙන දෙයි, add-ons … Read more
Firefox Quantum (මීට පෙර Firefox ලෙස හැඳින්විණි) යනු Mozilla විසින් නිර්මාණය කරන ලද Free and open source බ්‍රව්සරයකි. ඉතා සැහැල්ලු වීමට අමතරව, RUST ක්‍රමලේඛන භාෂාව භාවිතයෙන් ලියන ලද Quantum බ්‍රව්සරය, … Read more
ලඟකදී ඉඳන් පරිගණකය එක පාරට slow වෙනවද? එක පාරම fan එකේ වේගේ වැඩි වෙනවා වගේ ඇහෙනවද, lap එකේ battery එක බහින වේගේ වැඩි වෙලාද? වෙනදට වඩා වැඩි විදුලි බිලක් යනවද … Read more
ඔබගේ පෞද්ගලිකත්වය කියන්නේ වර්තමාන ලෝකය තුල අන්තර්ජාල භාවිතයේදී ගොඩක් වැදගත් දෙයක්. එමනිසා අපි Password යොදා විවිධ උපක්‍රම මේ සදහා භාවිතා කරනවා. ඇත්තටම, අන්තර්ජාලය හරහා භාවිතා කරන ඔබේ දත්ත ආරක්ෂිත ද..? … Read more
ටික කාලයකින් ලිපියක් පල කරන්න වුනේ නැහැ අධික වැඩත් එක්ක. මේ ලිපිය ලියන්න වස්තු බීජය වුනේ මගේ මිතුරෙක් සහ මම අතර ඇතිවුණු කතා බහක්. මේකෙදි ඔහු මගෙන් අහනවා දැන් Mozilla … Read more
ඔයා content writer කෙනෙක්ද, university student කෙනෙක්ද එහෙමත් නැත්තම් online reader කෙනෙක්ද එහෙනම් ඔයා හැම වේලෙම අන්තර්ජාලය හරහා ලිපි සහ ඒ අදාල දෙවල් නිතරම බලනවා වෙන්න පුළුවන්, ඒ සෑම … Read more
Firefox Lockwise, තාක්ෂණය අතින් දියුණු ගෝලීකරණය වූ ලෝකයක ජීවත්වන අපට smartphone, internet නැතිවම බැරි දෙයක් වෙලා. සන්නිවේදනයට පමණක් සීමා නොවී ව්‍යාපාරික කටයුතු පවා අද සිදු කරන්නේ මේ internet හරහා. ඉතිං … Read more
Mozilla , සැමවිටම මිනිසුන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය වෙනුවෙන් කැපවී සිටි. එය ඔවුන්ගේ දිගුකාලීන Mozilla ප්‍රතිපත්ති ප්රකාශනයේ කොටසකි. browsers, apps හෝ services හරහා වේවා, එම පොරොන්දුව ඉටු කිරීම සඳහා ඔවුන් නිරන්තරයෙන් … Read more