Articles from September 9, 2021

Firefox FoxFooding – අළුතින්ම එන Firefox Focus Beta සංස්කරණයේ අත්හදාබලන්නෙක් වන්න

Firefox Focus යනු Mozilla සමාගමේ පෞද්ගලිකත්වය සුරකිමින් අන්තර්ජාලය පරිශීලනය කිරීමට නිපදවා ඇති Browser මෘදුකාංගයක්. සාමාන්‍ය Firefox මෘදුකාංගයට එහා යමින් අන්තර්ජාලය තුල තමන්ගේ පෞද්ගලික විස්තර සුරකීමට කැමති අයටත්, සරල Browser මෘදුකාංගයක් … Read more