
Mozilla සමාගම Open COVID Pledge සදහා තම පූර්ණ සහය පල කරයි.
COVID-19 ලොව පුරා මිලියනයකට වැඩි ජනතාවක්, පීඩාවට පත් කර ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ඉතිං මෙම ගෝලීය වසංගතය සදහා රටක් වශයෙන් නොව මුළු ලෝකයක් වශයෙන් මුහුණ … Read more
COVID-19 ලොව පුරා මිලියනයකට වැඩි ජනතාවක්, පීඩාවට පත් කර ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ඉතිං මෙම ගෝලීය වසංගතය සදහා රටක් වශයෙන් නොව මුළු ලෝකයක් වශයෙන් මුහුණ … Read more
Sabaragamuwa University’s LetMeHack inter-university hackathon returned for the second time on 1st and 2nd of February. This time there was a twist: the hackathon was 100% eco-friendly. Proudly claiming it … Read more
සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිඝණක විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන LetmeHack Hackathon එක වෙනස්ම හැඩයකින් සහ අරමුණකින් යුතුව සංවිධානය වූ Hackathon එකක් ලෙස හදුන්වන්න පුළුවන්. 2018 වසරේ මෙන්ම මෙවරද ඔවුන් LetmeHack … Read more
NextDNS, පරිශීලක රහස්‍යතාවයට ගරු කරන, දත්ත රඳවා තබා ගැනීම සහ විනිවිදභාවය අවශ්‍යතා සඳහා කැපවන firefox හි විශ්වාසදායක පුනරාවර්තන විසඳුම් වැඩසටහන සමග සම්බන්ධ විය. Firefox සිය විශ්වාසදායක පුනරාවර්තන විසඳුම් වැඩසටහන හරහා … Read more
බිහිරි පුද්ගලයින් සමග කතාබහ කිරීමට, කට හඩ උපදවිය නොහැකි අය සමග කතාබහ කිරීමට යනාදී වැඩ වෙනුවෙන් යොදා ගන්නා ලොව අලුත්ම තාක්ෂණය විදිහට Lip Reading with LipNet හදුන්වන්න පුළුවන්. බ්‍රිතාන්යේ සරසවියේ, … Read more
1971 දී පළමු වන Microprocessor එක විදිහට intel ආයතනය intel 4004 ලෝකයට හදුන්වා දුන්නා. පසුව කාලයත් සමග තාක්ෂණය දියුණුවී ලෝකයට විවිධ Microprocessor Generations පැමිණියා. අද අප සිටින්නේ 5th Generation යුගයේ … Read more
ඔබගේ පෞද්ගලිකත්වය කියන්නේ වර්තමාන ලෝකය තුල අන්තර්ජාල භාවිතයේදී ගොඩක් වැදගත් දෙයක්. එමනිසා අපි Password යොදා විවිධ උපක්‍රම මේ සදහා භාවිතා කරනවා. ඇත්තටම, අන්තර්ජාලය හරහා භාවිතා කරන ඔබේ දත්ත ආරක්‍ෂිත ද..? … Read more
ඔබ දන්නවා, අතීතයේ මිනිසුන් ගනුදෙනු වලදී භාණ්ඩ හුවමාරු කලා. පසුව කාසි ඒ වගේම මුදල් නෝට්ටු භාවිතයට පැමිනියා.වර්තමානයේ ලෝකයයේ රටවල මුදල් නෝට්ටු නිකුත් කරනු ලබන්නේ එම රටේම Central Bank එකක් මගිනි. … Read more
අපි මුලින්ම බලමු මොකක්ද මේ Google Ad API කියන්නේ කියලා.Google Ad API කියන්නේ Google දැන්වීම් සඳහා ඔවුන් භාවිතා කරන නවීන ක්‍රමලේඛ අතුරුමුහුණත (programmatic interface) සහ AdWords API හි ඊළඟ … Read more