Archive for Planet

Faster, Safer Browsing Experience. new Firefox 29

0

කවුරැත් භාවිතා කරන මොසිල්ලා ෆයර්ෆොක්ස් ගවේශකයේ 29 වෙනි සංස්කරණය පසුගිය අප්‍රේල් 29 දින නිකුත් කලා. මෙහි ප්‍රධාන තේමාව වන්නේ ආරක්ෂා කාරී අන්තර්ජාලයක් භාවිතා කරන්නන්ට ලබාදීමයි. ලාබ නොලබන ආයතනයක් වන මොසිල්ලා පදනම මෙම සාර්ථකත්වය පිටුපස සිටින අතර දැනට භාවිතයේ ඇති අනෙකුත් … Continue reading